Thursday, January 16, 2014

මිමි මනිමු!


 මෙතැන් සිට පතරොමකට මිමි ලබා ගන්නා හැටි ඉගෙන ගනිමු.

1.උස

අවශ්‍ය පුද්ගලයා කෙලින් හිටවා කර මුල සිට (කන් පෙත්ත කෙලින් ටේප් එකේ මුල තියා) පපුව දක්වා උසද, ඉන දක්වා උසද, උකුල දක්වා උසද,ගවුමේ දිග දක්වා උස මැන ගත යුතුය.

2.උරහිස

 

ඉහත රෑපය පරිදි උඑහිස මැන ගන්න

3.අත දිග

දැන් උරහිස ගත් තැන සිට ඔබට අවශ්‍ය අතේ දිග ප්‍රමාණය මැන ගන්න.


4.පපුව වට

කිහිලි 02 අතර පපුවේ වට ප්‍රමාණය මැන ගන්න.
සැ.යු.- පිටුපස ටේප් එක කෙලින් තිබිය යුතුය.

5.කර වට

බෙල්ලේ මුළු වට ප්‍රමාණය මැන ගන්න.

6.අත අග වට ප්‍රමාණය

අතේ දිග මැන ගත් තැන වට ප්‍රමාණය මැන ගන්න.

7.උකුල වට

ඉනෙන් පහල මහතම ස්ථානයේ වට ප්‍රමාණය මැන ගන්න.

0 comments:

Post a Comment